ඩෙවිල්ස් ස්ටෙයාකේස් , වැවතැන්න හුලන්ගල වගේ වාහනේ ගිහින් රෑට ටෙන්ට් එකක් ගහන් ඉදල ඉන්න පුලුවන් තැන් මොනවද?
The nearest police station
4dr5 or Hilux bnmokakda bun waahane? matath oya wadeta galapena waahanayak ganna oani.
panama beach ali case nedda? anith ewage nam giyaKalle Bokka
Panam beach
Madolsima
Mandaram nuwara
haritha kandada koheda thiyenneth ohe neda? e peththe yanna thamai idia eka namරත්නපුර ගිහින් එතනින් බොගවන්තලාව හරහා නල්ලතන්නිය හැටන් අවිස්සාවේල්ල ඒ රූට් එක සුපිරි
balangoda to bogawanthalawa tika thama supirimaරත්නපුර ගිහින් එතනින් බොගවන්තලාව හරහා නල්ලතන්නිය හැටන් අවිස්සාවේල්ල ඒ රූට් එක සුපිරි
මන් සිරීපාදේ යන්නෙ ඒ රූට් එකේ.මගින් නාලා කරලා යන්නෙ දියඇලි ඇලවල එහෙම තියනවාbalangoda to bogawanthalawa tika thama supirima
siravata pattama lassnaibalangoda to bogawanthalawa tika thama supirima

උදේට ඔය තියෙන පිරිසිදු වතුර පාරකට රෙන්නත් අමතක කරන්න එපාගියට කමක් නැ එනකොට ඔක්ක්ම් පොලිතින් ටික හලලා බෝතල් කුඩු කරලා ගින්න නිමන් නැතුව වරෙන් හරිද .යක්ක පුතුන්ගෙ නම තියහන්
ගල් අරන් ගියාම බෝතලේ කුඩු කරන්නෑ මචන්ගියට කමක් නැ එනකොට ඔක්ක්ම් පොලිතින් ටික හලලා බෝතල් කුඩු කරලා ගින්න නිමන් නැතුව වරෙන් හරිද .යක්ක පුතුන්ගෙ නම තියහන්
ඒ කැලවල්වල යන උන්නෙඋදේට ඔය තියෙන පිරිසිදු වතුර පාරකට රෙන්නත් අමතක කරන්න එපාේ