මචන්ලා මට ලොකූ හෙල්ප් එකක් ඕනේ .. මට ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ තොල් කලු වෙන එක , තොල් කලුවෙන එක නවත්ත ගන්න බැයිද? මන් සිගරැට් බොන්නෙත් නෑ , ඒත් තොල් කලුවෙනවා.. තොල් රෝස පාට කර ගන්න මොනවා හරි ක්රීම් වර්ග හරි බාම් වර්ග හරි තියෙනවද? කොහෙද ගන්න තියෙන්නේ..
නොදන්න අයත් අනිත් අයට බලන්න...