මචන් ගම්පහ කොමස් රිවිශන් ක්ලාස් පටන් අරගෙනද..? නැත්තම් කවද වගේද පටන් ගන්නේ..?
Eccon - බන්ඩාර සර් ගේ
BS - කැෂ්මියර් ප්‍රබුද්ද සර් ගේ
Account - චමින්ද සර් ගේ
දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.
ලොකු උදව්වක්
බම්ප් එකක් හරි දාලා යන්න

Eccon - බන්ඩාර සර් ගේ
BS - කැෂ්මියර් ප්‍රබුද්ද සර් ගේ
Account - චමින්ද සර් ගේ
දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.
ලොකු උදව්වක්
බම්ප් එකක් හරි දාලා යන්න

