1. PrabhathC

    පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් රජයේ රැකියා සදහා අයදුම් කිරීමට වලංගුද ?

    හායි මචන්ලා, :-) මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් ( HND + Top Up ) සම්පුර්ණ කරලා ඉන්නේ , එයා රජයේ තරග විභාගයකට apply කරලා. gazette එකේ අධ්‍යාපන සුදුසුකම් වලට තියෙන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් කියල , එයාට දැනගන්න අවශ්‍යයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් මේ...
  2. PrabhathC

    එළකිරියේ ඉන්න QA Engineers ලගෙන් උපදෙස් අවශ්‍යයි !

    එළකිරියේ ඉන්න QA Engineers ලගෙන් උපදෙස් අවශ්‍යයි ! හායි මචන්ලා, මම SQA ස්කිල්ස් හදාගන්න ට්‍රයි කරනවා,මට දැනගන්න අවශ්‍යයි Industry එක ගැන.. Fresher කෙනෙක් QA Journey එක Start කරන්නේ කොහොමද ? Intern කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ඔයාලා Test Automation කරන්න පාවිච්චි කරන Tools...

    No contents