එළකිරියේ ඉන්න QA Engineers ලගෙන් උපදෙස් අවශ්‍යයි !
හායි මචන්ලා,
මම SQA ස්කිල්ස් හදාගන්න ට්‍රයි කරනවා,මට දැනගන්න අවශ්‍යයි Industry එක ගැන..
Fresher කෙනෙක් QA Journey එක Start කරන්නේ කොහොමද ?
Intern කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ?
ඔයාලා Test Automation කරන්න පාවිච්චි කරන Tools මොනවද ? Test Scripts ලියන්න පාවිච්චි කරන Language එක මොකද්ද කියල, කොටාගෙන යමුද කොම්පැනි එකත් එක්කම?
මම දැනට Python,Selenium ඉගෙනගන්න පටන් ගත්තා.මගේ Background එක Computer Science,IT නෙවෙයි.
Self thought QA කෙනෙක් වෙන්නයි ට්‍රයි කරන්නේ.පොඩි සපෝර්ට් එකක් ඕනි...

Last edited: