1. N

    1st time Driving igenaganna learners giya aya kauda inne..

    මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල. ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන...
  2. N

    iphone help

    up..
  3. N

    iphone help

    iphone එකකට credit card එකක් add කරාට පස්සෙ in app perches නවත්තන්නේ කොහොමද? :confused::confused:
  4. N

    Iphone 7 users

    තැන්ක්ස්
  5. N

    Iphone 7 users

    iphone වෙන charger වලින් charge කරන්න හොඳ නැද්ද? :confused:
  6. N

    Iphone 7 users

    ත්‍රෙඩ් එක දාපු කෙනාට කිව්වෙ. :yes:
  7. N

    Iphone 7 users

    මගෙත් තියෙන්නෙ iphone 7 එකක් දැන් අරගෙන සතියක් ඇති. සිංදු අහල (උදේ office යනකොට එනකොට), calls අරන් (ගොඩක් calls එනව office time එකේ) ෆොටෝස් එහෙම අරන් (හැමතිස්සෙම නෙමේ) youtube videos බලල (පැය ගණන්බලන්නෙ නෑ) දවසක් තියනව battery එක. උදේ 100% හවස ගෙදර එනකොට 40% වගේ තියනව. :yes:
  8. N

    අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක්

    අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් බෙන්ස් රථයෙන් යකා නටයි...කෝටීපති පියා පුතා බේරන්න පොලිසීයටත් බලපෑම් කරලා! රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවා අනතුරක් සිදු වූ පුවතක් වාර්තා වනවා. තුම්මුල්ල...

    No contents