1. empyta

    I Phone 5s i cloud lock

    මම ikman.lk එකේ දැක්ක i cloud ලොක් එකයි නෙට්වර්ක් ලොක් එකයි දෙකම තියන 5s අඩුවට තියනවා ..මගේ යාලුවෙක් ගාව තියනවා 5s එකක් පොලවේ ගහල වැඩ කරන්නේ නැති මේකේ බෝර්ඩ් එක මාරු කරගත්තොත් අර ලොක් දෙක හරියන්නේ නැති වෙයිද
  2. empyta

    mobile phone repairing course

    mobile phone repairing course එකක් කරන්න හොද කොහෙද ..හාඩ්වෙයා පැත්තට වඩා සොෆ්ට්වෙයා පැත්ත තමා ඕනේ ....අර ආතර් .c ක්ලාක් එකේ කෝස් එක කොහොමද
  3. empyta

    HUtch Night Time | අන්ලිමිට්

    හච් එකෙන් අලුත් පැකේජ් එකක් දීලා නේ :lol::lol::lol::lol::lol: රුපියල් 70 යි රෑ 12 ඉදන් 6 වෙනකන් අන්ලිමිට් තාම ටෙස්ට් කලේ නෑ ඈ:no::no: *131#5# චෙක් කරපු කෙනෙක් ස්පීඩ් කියන්ඩෝ ...
  4. empyta

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Xperia TL එකක් ගත්තා ඒක T කියල තමා අයිතිකාරයා දුන්නේ ..එකට LT30 firmware ගැහුවා බ්රික් උනා ....බුට් ලූප් ඇවිත් බැටරිය බැස්සා 0ටම දැන් චාර්ජ් වෙන්නේ නෑ ටික වෙලාවක් රතු පාට LED එක පත්තු වෙලා නිවෙනවා TL එකේ ෆර්ම්වෙයා ගැහුවා ඊත් on වෙන්නේ නෑ
  5. empyta

    Xperia TL (AT&T) Unbrick

    AT&T එකක් මචන් ලංකාවේ සෝනි agentල ඔව්ව හදනවද
  6. empyta

    Android Root

    මෙන්න මේ ටුල් එකෙන් නිකන්ම රූට් කියන එක දෙන්න ..
  7. empyta

    Xperia TL (AT&T) Unbrick

    මාර කේස්එකක් උනා Xperia TL එකක් ගත්තා ඒක T කියල තමා අයිතිකාරයා දුන්නේ ..එකට LT30 firmware ගැහුවා බ්රික් උනා ....බුට් ලූප් ඇවිත් බැටරිය බැස්සා 0ටම දැන් චාර්ජ් වෙන්නේ නෑ ටික වෙලාවක් රතු පාට LED එක පත්තු වෙලා නිවෙනවා
  8. empyta

    Korean Anycall Galaxy Phones Help Thread

    SKy vega ගැන දන්නා ය ඉන්නවද මම ගාව A840s එකක් තියනවා එකේ කැම් එක ෆෝකස් වෙන්නේ නෑනේ ..සොෆ්ට්වෙයා ගහ බැලුව ඒත් එහෙමමයි ..ටච් ෆෝකස් කලාම අර ඉන්ඩිකෙටරේ කොළ පාට වෙනවා විතරයි ..ඈත පොටෝ එකක් ගැහුවට අවුලක් නෑ හොදට තියනව
  9. empyta

    facebook ලෝඩ් වෙන්නේ නෑ :(

    පලවෙනි ත්‍රෙඩ් එකෙන් දාන්න උනේ මේක තමා
  10. empyta

    facebook ලෝඩ් වෙන්නේ නෑ :(

    facebook ලෝඩ් වෙන්නේ නෑ :( හච් පාවිච්චි කරන ය ඉන්නවද :/ හච් සිම් එකෙන් FB යන්න බෑ දැන් ටික වෙලාවක ඉදන් .. proxy ,vpn වැලි අවුලක් නෑ ගියහැකි හැමෝගෙම මෙහෙමද
  11. empyta

    Korean Anycall Galaxy Phones Help Thread

    M250 - i9100 M250 ඉන්ටනෂනල් කලාම PROXMITY සෙන්සරෙයි ලයිට් සෙන්සරෙයි වැඩ නෑනේ මේක හදන්න බැරිද

    No contents