Degree එක කරපං ඒක පිලිවෙලයි, අර මාස 18 සෙට් 3 වෙන වෙනම කරනවට වඩා, ඔය මොන දේ කරන්නත් වත මැනේජ් කරගන්න එපායැ. Certoficate ,advance certificate dip module fee & certificate fee වෙන වෙනම ගෙවන්න ගිහින් උඹටම එපාවෙයි, එකපාරටම ඩිග්‍රිය්ට අත ගහපං එපා උනත් මැදිං දාල යන්න බෑනෙ. අවුරුදු 3න් ගේම ගහපං , good...