මේක ටමඊ මගේ ප්රටම ආදර කතාව ...ඒක පටන් ගත්තේ මම ඉස්කෝල යන කලෙදිමි .එයාට මම අසංක කියල කියන්නම් ..අසංක හරිම හොද කෙනෙක්.එයාට හොදට ඉගෙන ගන්නට් පුළුවන්...හැම පාරකම වගේ දහම් පාසලේ අපේ පළවෙනිය උනේ එයා...ඒ වගේම එයාට හොදට සල්ලිට් තිබුන .එයා ටමඊ එකම පුතා..සහෝදර සහෝදරියෝ කඋරුට් හිටියේ නෑ .අපි දෙන්න...