Submit a new Song
සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනහටම...!
ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරිවුනා.
කොහොම නමුත් ඉතින් මට සුපුරුදු විදියට මා ඉතාමත් ඇලුම්කරන තවත් රසබරවූත්, අතිශය දුලභවූත් ගීයක් ඔබ සැවොම හා බෙදා හදාගන්නයි මගේ මේ වෑයම...
ගීතය: මට මතකය් ඔබ පිපිලා උන්නා (Mata mathakayi oba Pipilaa...