නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා
නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා
ඔහු එක් නෞකාවක නොවී නෞකා ත්‍රිත්වයකම හිමිකරුවකු වන්නේය. ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය නමැති ඒ අපූරු මිනිසා ගැන අප මීට පෙර විස්තර කතා කොට තිබේ. ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය යනු අද වන විට ආසියානු කලාපයේ නැගී එන...