narcissism ලේසි නෑ ,දන්න කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු උනා ,එෆෙයාර් එකට අව්රුදු 4 ක්,ඒ කෙල්ලට කොල්ල වියදම් කරලා තියෙන්නේ හම්බුන පලවෙනි දවසේ විතරයි ,ඊට පස්සේ ඉදලා කෙල්ලගෙන් ගලෝලා තියෙන්නේ ,ක්‍රෙඩිට් කාඩ් සීරෝ වෙනකම බඩු ගන්නවා ,ෂොප් එකකට ගියොත් brandad බඩු ගන්නේ .සමහර දවස් වලට කෙල්ල බඩගින්නේ...