සිරා කතාව මචන්.මේ කොල්ලෝ වත් කෑ ගහන්නේ නැතුව කව්ද බන් මේ රටේ ක ගහන්නේ:frown:.දවස ගානේ ඉස්කෝල වහනවා ඩිග්රිය විකුණගෙන කනවා:no:.අන්තිමට දුප්පත් අම්මල තාත්තල වියදම් කරන සල්ලි වලින් පට්ට අමාරුවෙන් අවරුදු 3ක් 4ක් ඉගනගෙන campus යන්න ඉන්න එකට හුලන් හැමදාම.කුඩු ගහ ගහ ආතල් දාපු උන් සල්ලි වලට ඩිග්රි කරන...