1. salitha22

    chutima babalata

    mona vage devalopment da
  2. salitha22

    බැන්දට පස්සෙ

    g godak dewal thiyanava
  3. salitha22

    Iraj කාරයගෙ A hetha මතකද

    SKIT eka GTRZ geda ban
  4. salitha22

    බැදලා අවුරුදු 5 ට කිට්ටුයි..

    boru one na,salli prashne vitarai godakma thiyenne mata nam
  5. salitha22

    Film එකක් බලද්දී IMDb consider කරනවද

    Monarch: Legacy of Monsters Romancham - kammali na
  6. salitha22

    IT HR Interview 🙄

    IT නම් දන්නේ නෑ අද ප්‍රොමෝෂන් එකට ඉන්ටර් විව් ගියා ,කෙලින්ම 5 Years Past ලිව් ෂිට් එක ගත්තා ,ඔක්කොම නිවාඩු අරන් මේක කරන්න බැ කිව්වා ,කටයි පුකයි වහගෙන හිටියා ඇඩ්‍රස් නෑ
  7. salitha22

    aduwata , Baby stroller ekak ganna place ekak??????

    Fb Used market balahan,. aduwata ganna puluwan, owa wadak venne podi ekata 1 year venakam vage vitarai, okun ita passe owa use karanne na
  8. salitha22

    Ghostrunner Video game එක ෆ්‍රී දෙනවා

    man gatta saint Raw ekai ghost runner ekai
  9. salitha22

    යාලුවනේ සිගරට් නැ කොහෙවත්

    manchester pack ekak aragena awe eddi . 1000 i ban
  10. salitha22

    power consumption meter එකක් ගන්න ඕනේ

    වයිෆයි වලින් දවස ගානේ හරි මාසේ ගානේ හරි ටෝටල් එක ගන්න පුළුවන් වෙන්න ඔනේ
  11. salitha22

    ජංගම දුරකථන ගැන හදිසි නිවේදනයක්..

    mewata ahu unoth nam ivarai , horen gennapuwa hoyanne oya
  12. salitha22

    ඇල්ෆා මේල්

    ගැනි හම්බකරලා මිනිහා ගෙදර ඉන්නවනම් ඌ ගෙදර වැඩ ටික කරන්න ඕනේ . හැබැයි මිනිහා හම්බ කරලා ගෑනි ගෙදර ඉන්නවා නම් මිනිහා වැඩ ඇරිලා ඇවිල්ල අඩු ගානේ උදව්වක්වත් දෙන්න ඕනේ , දෙන්නම රස්සාව කරනවා නම් දෙන්නා බෙදාගෙන වැඩ ටික කරන්න ඕනේ, ඔය මොක කලත් කඩේ යන්න වෙන්නේ පිරිමියාට , ඒක නිසා බදින්න ඉන්න උන්...
  13. salitha22

    අතේ සල්ලි වැඩිපුර තිබ්බොත් වෙන දේ හිතාගන්න බෑ

    මන් මේ කල්පනා කලේ අතට කියක් හරි වැඩිපුර ආවොත් මොකක් හරි ජිල්බිරිස් එකක් වෙනවා නේ , ඊයේ නැනගේ කාර් එක අරන් ගමනක් ගියා එද්දී රීම් කප් එකක් වැටිලා ,එකක් හොයාගත්තා 4 කට , නැත්නම් සල්ලි ටික වියදම් වෙනවා මාර ඉක්මනට ,ගණන් බැලුවහම අනවශ්‍ය දේකට වියදම් කරලත් නෑ
  14. salitha22

    GTA V install හෙල්ප්

    owa install karananth oneda ban, man shop eken dagaththta .copy kala gahuva,, game eka pen ekata daladenna 250 k gatta

    No contents