බොඩි පේන්ට් - (පොඩි ළමයි බැලුවේ නැතත් කමක් න&#
Body painting
body paintiing, හෝ bodypainting, කියන්නේ art එකක් . tatto art සහ අනෙක් ඒවා වගේ නෙමේ, body painting තාවකාලිකයි හේදුවම යනවා , හම
මත කරන paint එක පැය කීපයයි රඳා පවතින්නේ , "mehendi" නැත්නම් "henna tatto" කියන එක සති කීපයක් රඳා...