1. DreamerFriend

    "අ"යන්න

    'අ' යන්නට තඩි බඩක් තිබුනා. ! ඒක හරියට අඩ හඳ වගේ ඒ උනාට 'අ' යන්න කවදාවත් , කවදාවත් , කවමදාකවත් කොන්ද නැමුවේ නෑ මහ පොලවේ කෙලින් හිටගෙන උන්නා. 'අ'යන්න හැමදාම උන්නේ ඉදිරියෙන්ම අයන්න කවමදාකවත් වචනයක , අකුරු පේළියක මැද හො අග උන්නේ නෑ වෙන එකක් තියා සිංහල හෝඩිය ගත්තත් අයන්න හිටගත්තේ ඉදිරියෙන්ම...
  2. DreamerFriend

    :-) SMILE :-)

    Smile is the most beautiful language... :-)
  3. DreamerFriend

    Facebook

    Facebook ගැන මොකද හිතෙන්න? Elakiri ඉන්න කව්රුත් Facebook එකත් Use කරලා ඇතියි කියලා හිතෙනවා... :eek: .?.?.?. :yes:
  4. DreamerFriend

    කොරියන් රාමෙන්

    හදන හැටි දන්නවද? කොහොමද හදන්නේ? කොහෙන්ද ඕන කරන ද්‍රව්‍ය අරගන්නෙ?

    No contents