හදන හැටි දන්නවද? කොහොමද හදන්නේ?
කොහෙන්ද ඕන කරන ද්‍රව්‍ය අරගන්නෙ?
කොහෙන්ද ඕන කරන ද්‍රව්‍ය අරගන්නෙ?
where can i buy it?You can find the instant packs, condiments depends your taste
ගහේ බඩු නම් මෙහෙත් තියෙනවා බන්.රාමෙන් නමි දන් නැහැ.
රා නමි ගහත හැකි කරටි කැඩෙන්න
හැබැයි ගහේ බඩු
කොරියන් කෑම විශේෂයක්...මොනවාද ඒ ? තවත් නුඩ්ල්ස් ජාතියක්ද ?
අදත් එක්ක එක වතාවක් මේ නම අහල තියෙනවා.
රාමෙන් නමි දන් නැහැ.
රා නමි ගහත හැකි කරටි කැඩෙන්න
හැබැයි ගහේ බඩු
ගහේ බඩු නම් මෙහෙත් තියෙනවා බන්.

ඒකත් එච්චර නරක බිස්නස් එකක් නෙවෙයිදෙන්නම රාමෙන් පැත්තකට දාලා වෙන බිස්නස් එකක් පටන් ගන්නද හදන්නේ ?![]()
![]()
![]()

ලංකාවේ කොහෙද තියෙන්නේ?Ramen east asian un witharak nemei samahara suddoth hari asai. Korean, Vietnamese hotel wala thiyenawa.
Thel nathi pork shoulder eken gatta cut ekak maruThere was a place somewhere along the Duplication road. They sell Korean stuff. Also on-line too. Someone sells from an facebook site.where can i buy it?
uber eats eke vietnamese restaurant ekaka dakka ramen mada mathaka ne e lagin yana soup thiyenawa ungethලංකාවේ කොහෙද තියෙන්නේ?
tnx dr.Machan oke harima rasa enna Korean Chilly Paste - Gochujang eka daanna onii...gogle karala balanna eka hadana hati...
and Kimchi poddakuth pattakin tibbanam ela...
Mama recommend karanne Pork RamenThel nathi pork shoulder eken gatta cut ekak maru

kanna thenak oneneam "korean ramen in sri lanka" search karanna mcn. Colombo awata thiyenawa. Japanese ramen ewath thiyenawa. math asai kala nam neලංකාවේ කොහෙද තියෙන්නේ?
That's Japanese.... different.ඕව හදන්න බැ ramen misoya එකට ගිහින් කාපන් ...
Miso kiyanne Japanese bnඕව හදන්න බැ ramen misoya එකට ගිහින් කාපන් ...