දුවන්න බැහැ මචං .
ඒක දෙන්නේ ෂොප් එකේ ඉඳන් ගරාජ් එකට වාහනේ ගෙනියන්න විතරයි .
මේ අවුරුදු දවස් නිසා කොහොමත් දුවන්න එපා මචං .
මොකද ගොඩක් තැන්වල පොලිස්සියෙන් ඉන්නවා . :yes:
උබට සතියකින් / දෙකකින් පස්සේ බයික් එකේ නම්බර් එක ලැබෙයි .
එතකොට ඒ නම්බර් එක A4 කොලේක ගහල ලැමිනෙට් කරලා ගහන් පලයන් . :yes:
ඒත්...