යලුවනේ මන් ගව 25000/- විතර තියෙන්නවා මන් හිතුවෙ එක අයොජනය කරන්න කියලලා .E – money වලට මන් අලුත් නිසා ඔයලගෙන් අදහසක් ගන්නයි හිතුවේ
www.cex.io එකෙන් Bitcoin / eth coin එකක් මොකකට හරි අයොජනය කරන්න.එහෙම කරලා අවුලක් නොවේයි නේද ?
මෙක Credit Card or Debit Card වලින් මොන Card එකෙන් ගෙනව එකද හොද...