අම්මො

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,443
    7,180
    113
    :shocked::shocked: මම අහලා තියනවා පෝයට පිස්සන්ගේ පිස්සුව වැඩි වෙනවා කියලා. උඹට එමෙහ සීන් එකක් ඇත්තේ. කෝකටත් ඇදට වෙලා හිටපං. :sorry:
     
    • Like
    Reactions: new18505

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :shocked::shocked: මම අහලා තියනවා පෝයට පිස්සන්ගේ පිස්සුව වැඩි වෙනවා කියලා. උඹට එමෙහ සීන් එකක් ඇත්තේ. කෝකටත් ඇදට වෙලා හිටපං. :sorry:

    මටනම් ගානක් වත් නෑ. නෝමල් දවසක් වගේම තමයි අදත්. ටිකක් වත් පිස්සු නැතුව ඇති මට ඒකයි
     
    • Like
    Reactions: new18505

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,180
    113
    මටනම් ගානක් වත් නෑ. නෝමල් දවසක් වගේම තමයි අදත්. ටිකක් වත් පිස්සු නැතුව ඇති මට ඒකයි

    :lol::lol: සතුටු වෙයං සතුටු වෙයං
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    උබලා ඔක්කොමට පිස්සු කියලයි මට හිතෙන්නේ. එත් මට අවුලක් නෑ වගේ.:confused::confused::confused::yes::yes:
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    හඳ කොහොමද බන් ලොකු වෙන්නේ ???
    එක මර වෑඩෙ..

    මෙවා වෙද්දි පිස්සු නොහෑදි තියේයි බන් උබලට
    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,215
    113
    හඳ කොහොමද බන් ලොකු වෙන්නේ ???
    එක මර වෑඩෙ..

    මෙවා වෙද්දි පිස්සු නොහෑදි තියේයි බන් උබලට
    :yes::yes::yes:

    හඳ සහ පෘතුවිය අතර පරතරය අඩු වෙනව. ඒකයි
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    :shocked::shocked: මම අහලා තියනවා පෝයට පිස්සන්ගේ පිස්සුව වැඩි වෙනවා කියලා. උඹට එමෙහ සීන් එකක් ඇත්තේ. කෝකටත් ඇදට වෙලා හිටපං. :sorry:
    :yes::yes::yes::yes: