ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මලගම මේ මොහොතේ ලියමින් පවතී.
බුකී තිලංග ඇරඹූ ක්‍රිකට් නාය යෑම අද වෙනකොට මහා ව්‍යසනයක් වී අවසානයි. අසන්තද මෙල්ගේ සිඟිති තේරීම්, ඒකාධිපති පුහුණුකාරීත්වය, බේබදු ක්‍රීඩකයින් , කල්ලිවාදී නායක කුහකයන් මේ සියලු දෙනා එකතු වී රටක් ආදරය කල ක්‍රිකට් අද ලොවක් ඉදිරියේ ලැජ්ජාවට පත් කරනු...