මා සතුව ඇති Credit Card එකක් link නොකළ PayPal ගිණුම වෙත යම් ගෙවීමක්
ලබාගත හැකිද ?.
උදාහරණයක් ලෙස මා මාගේ වෙබ් අඩවියක් ඔස්සේ යම් හාණ්ඩයක් විකුණනවානම් එහි
ගෙවීම් මාගේ Credit Card එක link නොකළ PayPal ගිණුම හරහා සිදුකිරීමට
ලබාදී ඇත්නම් යම් අයෙකුට මාගේ PayPal ගිණුම හරහා ගෙවීම් කළ හැකිද ?