1. W

    කේන්දර විශ්වාස කලාද?

    ඔබ බුද්ධිමතෙක් නිසා ඔබට කේන්දරයක් නැතුව ඇති නේද?
  2. W

    කේන්දර විශ්වාස කලාද?

    බය වැඩි උනාම කරන දේ? මේකේ සමහරු මට මෙතරම් බය ඇයි.මට තියෙන බය තමයි ඒගොල්ලෝ මේ Reputation එකේ පෙන්නලා තියෙන්නේ.කේන්දර බලන්න ඉගෙන ගන්න මම ගුරුතුමා ගාවට යනවා.මේ තැනට ආවේ ඉගෙන ගන්නවත් කාටවත් උගන්වන්න වත් නෙමෙයි.මාදුටු යහපත බෙදා දෙන්නයි.මගේ ගුරුතුමා පවසන්නේ ජ්‍යෝතිෂය යනු ගිනි වලල්ලක් බවත් එහි අරය...
  3. W

    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    ඔබ මන්ත්‍ර,ශබ්ධ ශාස්ත්‍රය ගැනත් ලොකු උගතෙක්නේ...මෝපතිස්වාහා නේද හරි සතුටුයි...ඔබට ජයම වෙන්න ඕනේ...
  4. W

    කේන්දර විශ්වාස කලාද?

    මගේ ගුරුතුමා මට අවවාද කළා.මටත් දැන් තේරෙනවා මම මෙතෙන්ට ඇවිල්ල කලේ වරදක් කියල.මේකේ ඉන්නේ හුගක් උගත් අය නිසා මට මෝඩයින්ට අන්දන්න බැහැ...මගේ ගුරුතුමා එහෙම දස්සයෙක් නෙමෙයි...සමා වෙන්න ඕනේ ඔයාලව මෝඩයෝ කරන්න හැදුවට....විශේෂයෙන් නැකත් රාල සහෝදරයා මට සමා වෙන්න ඕනේ.තව දුරටත් ගුරුතුමා මාව ඉවසන්නේ...
  5. W

    කේන්දර විශ්වාස කලාද?

    ඔන්න අහුවුණා... පුතා ජ්‍යෝතිෂ්‍ය කියන්නේ ලග්නෙයි නවන්ශකෙයි තියෙන දල කේන්ද්‍රය බලන එක නෙමෙයි...මම මුල ඉදන්ම දැනන් හිටියේ අනුන්ගේ අඩු හොයන්නේ යමක් හරියට නොදන්නා අය කියල ...දැන් මම දන්නවා ඔයා දන්නා තරම...ඔබත් සමග තව දුරටත් මම කතා නොකරන අතර...කරන විදිහෙන් මිනිස්සුන්ට වැඩක් නැහැ...ඕනේ හරියටම...
  6. W

    කේන්දර විශ්වාස කලාද?

    පහත ඇමුණුමේ තියෙන දල කේන්දර සටහන මේ එකමුතුවේ කෙනෙකුගේ.ඔහු මට ඊයේ දුන්න.මේකේ හැටියට එයට තදබල විවාහ දෝෂයකුත්,අසනීප තත්වත් තියෙනවා.මේ කේන්දරයේ තියෙන රුමටික තත්වය බර පතල කර ගතහොත් හදවත පවා රෝගී වෙනවා.ඒ බව බොහොම පැහැදිලිව සටහන් වෙනවා...කේන්දරයකින් රුමටික තත්වයක් කියනවා කියන්නෙත් සෙල්ලමක් නෙමෙයි....
  7. W

    කේන්දර විශ්වාස කලාද?

    සතුටුයි... ඔබගේ දෙවැන්නාදී පති මංගල දෝෂයට හසුවී ඇති බවත්...විටමින් බී උනතාවය නිසා ඇතිවන අමාශයේ දුගද කටින් දැනෙන බවත් මට ඔබ නොදැකම කියන්න ගුරුතුමා ඕනේ නැහැ...පුතා වේගය වගේම කෝපයත් යහපත් දැක්ම නැති කරන බව මතක තියා ගන්න...
  8. W

    කේන්දර විශ්වාස කලාද?

    ඔබත් සමග මට තරඟයක් නැහැ...ගුරු තුමා මට මුලදීම කිවුව දෙයක් තමයි නිවැරදි දෙය ඔප්පු නොකළයුතු බවත් කාලයත් සමග එය ඉබේටම වැටහෙන බවත්.ගුරු තුමාට අබියෝග වලින් වැඩක් නැහැ...හේතුව ඔහුට අවශ්‍ය ගැටුමකින් තොරව කෙනෙකුට යහපතක් කරන්න විතරක් වීමයි ...ඔබට අවශ්‍ය නම් ඔහු සමග කතා කරලා බලන්න...
  9. W

    කේන්දර විශ්වාස කලාද?

    පේන දේ ඇහැ රවටනවා සහෝදරයා...හොඳ දේ,වැඩැති දේ ප්‍රචාරණය කර ලබාගත හැක්කේ කුසලය පමණයි...
  10. W

    කේන්දර විශ්වාස කලාද?

    හොදයි.... ඔයාගේ ඇත්ත උපන් වෙලාව දෙන්න...හෙට උදේට මම එතුමාට පෙන්නල...ඔබට මේවන විට තියෙන සහ අනාගත රෝග ගැන දැනුවත් කරන්නම් ....ඔබ ගේ නුවන ක්‍රියාත්මක උනොත්...අපරාපරිය වේදනීය කර්ම බලවත් දිට්ට දම්ම වේදනීය කර්ම මගින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.....ආගම මොකක් උනත් ගැටළුවක් නැහැ....
  11. W

    කේන්දර විශ්වාස කලාද?

    මිනිහව ජනප්‍රිය කරල ආර්ථික ප්‍රයෝජනයක් නම් නැහැ....මොකද එතුමා කේන්දර බලන්න සල්ලි ගන්නේ නැහැ....හෙප්පුවක් තියෙනවා...ගුරු පඩුරු දෙන්න අමාරු අයට සත පනහක් උනත් තියන්න පුළුවන් ...එතුමා මුදල් ගණන් කරන්නේ නැහැ ....වැඩ කරන්නෙත් සෙනසුරාදා,ඉරිදා පමණයි....හැබැයි ඔබේ කර්මය ඔහු නිසා යහපත්ව වෙනස් වුනොත් ඒ පින...
  12. W

    කේන්දර විශ්වාස කලාද?

    ලොතරැයි කියන්නේ සුදුව එතුමා දේශපාලනය,සුදුව,හා රැකියාව තෝරාගැනීම, කියන කරුණු වලට උදවු කරන්නේ නැහැ.බොහෝ විට උදවු කරන්නේ ලෙඩරෝග,හදිසි අනතුරු වලක්වා ගැනීම,විවාහය,දරුවන්,හා අධ්‍යාපනය සඳහා පමණයි
  13. W

    කේන්දර විශ්වාස කලාද?

    සතුටුයි.... ඔබටත් කසාදයක් හරි ගියේ නැත්තන් හරි,මාරාන්තික ලෙඩක් හැදුනොත් හරි නැත්තම් ඔබට දාව ඉපදෙන ළමය අබ්බගාත උනොත් හරි ඔහොම කියන එකක් නැහැ...ඊට කලින් ඉන්දියාවේ හරි ගිහිල්ල කේන්දරේ බලා ගන්න....එතකොට කර්මය වෙනස්කර ගන්න පුළුවන් වෙයි.වෙනස්වෙන්න බලන්න...මොකද ඔබගේ වචන තුල තියෙන කෝපය කවදාහරි දවසක...
  14. W

    කේන්දර විශ්වාස කලාද?

    කේන්දර විශ්වාස කලාද? මම මෑතක් වෙනකම්ම කේන්දරේ එතරම් ඇඟට නොගෙනයි හිටියෙ.නමුත් මෑතකදී මගේ යාලුවෙක් ගේ හදිසි අනතුරකින් මාරාන්තික තුවාල ලැබුවා.එයාගේ අම්ම පුතාගේ ජීවිතේට අනතුරක් වෙයිද කියල අමුතු කෙනෙක්ගෙන් කේන්දරේ බලල තිබ්බ.එතුමා කිව්වලු අක්මාව තුවාල වෙලා නමුත් මේ වෙලාවේ මැරෙන්නේ නැහැ කියල. කිව්ව...
  15. W

    ශුක්‍රාණු බැංකුව

    නිවැරදිව කේන්දර ගැලපුව නම් ශුක්‍රානු බැංකු වලින් ගන්න ඕනේ නැහැ.
  16. W

    ලිංගිකතාවය 18+

    ඔය පොදු සම්මතය,නමුත් මගේ ගුරුතුමා විශිෂ්ට විදියට ලිංග බේදය වර්ග කරනවා.ඔහු ගේ ඉගැන්වීමේ ආකාරයට පොදු මිනිසා - පුරුෂ ,පුරුෂ නපුන්සක, ස්ත්‍රී, ස්ත්‍රී නපුන්සක හා නපුන්සක ලෙස කොටස් පහකට බෙදනව.විවාහයේ දී ලිංගික හැකියාව පමණක් ප්‍රමාණවත් නැති බවත් දාතු ශක්තියත් වෙනත් කරුනුත් මේ ක්‍රමයට අනුව ඔහු සසඳල...

    No contents