කෝටි 200 නඩුවට ජැකලින් ෆර්නැන්ඩස් ඉල්ලූ සහනය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
චෝදනා ලබා සිරගතව සිටින පාතාල නායක මූල්‍ය වංචාකාරයෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි...