:yes::yes::yes::yes:
මේක එව්වට ස්තුත්යි එහෙමනම් ඒ බ්ලොග් තියෙන සමහරක් ඒවා මෙතනට දානවා වැඩි විස්තර ගිහින් බලන්න හොද ලිපි තියෙනවා
මුලින්ම මෙතනදි මතක් වෙන්නෙ ප්‍රශ්න අහද්දි අපට නැතිවම බැරි no කෑල්ල. “ඔයා ඒ අයට කිව්ව නේද?” , “එයා (ඔහු) ඒක දන්නව නේද?” “ එයා (ඇය) හෙට එනව නේද?” වැනි “නේද” යන්න...