ගට ගනින්, කෙල්ලගේ ගෙදරට ගිහින් අහපන් බන්, එටකොට හැමදේම හරි. උඹ මෙතන පෝස්ට් දැම්මා කියලා ඇති වැඩක් නැහැනේ. උඹ කියපන් අනිවා ඉගෙනගෙන එවර වෙලා එයාව බඳිනවා කියලා, එයාට අඩරේ කරන නිස එයාව නැති කරගන්න බැහැ කියලා කෙලින්ම කෙල්ලගේ ගෙදර අයට කියපන්. ගොඩක් දුරට ඒ මිනිස්සු උඹ ගැන පැහැදෙනවා....