1. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    සාපේක්ශතා වාදය එක එක්කෙනා එක එක දේවල් දිහා එක එක විදිහට තමා දකින්නෙ. :yes::yes::yes::yes::yes::yes:
  2. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    අම්මෙ මේකනම් මට කනට ගැහුවා වගෙ වැදුන :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  3. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    අවසානයෙ මමත් මෙ සහොදරය කියන කතාවට එකග වෙනවා. මොනව උනත් කෙල්ල ප්‍රියමනාපයට මිත්‍රශීලි විදිහට හිනා වෙලා හොදට ඉන්නවනම් මට ඒ ඇති ඇති කිව්වට තව දෙවල් හොයල බලන්න ඔනා උගත් කම වගේ එවත් ලාවටවත් තියෙන්න එපැය් නෙ .. ඔන දෙ යක් පුද්ගලයගෙන් පුද්ගලයට සාපේක්ශය්. :yes::yes::yes::yes::yes::yes::yes:
  4. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    සහොදරයට මාර දැක්මක් තියනව කියල මට හිතෙනව
  5. thaririwi

    මලහත්තිලව්වයි

    ahhh patta patta
  6. thaririwi

    ජල්ලි ඔටුවා

    ela ela
  7. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    මල කෙලියය් ඔක්කොම අය මට බනිනව... මටනම් ගෑනු එප ගෑනු හෙලුවෙන් ගියත් මට ප්‍රශ්නයක් නෑ. කාටවත් සමාජය හදන්න බෑනෙ. මම කවද හරි මගෙ ගෑනිව හද ගන්නව. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  8. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    අනේ මන්ද මම කිව්වෙ නැනේ මුස්ලිම් කට්ටිය වගෙ අදින්න ඔන කියල නිකන් ගොන් කත කියන්න එපා මචන්ලා මම කිව්වෙ සි0හල අපෙ අක්කල නන්ගිල නිකන් ඇග පෙන්නන්න හදනවට වඩා ලස්සන නැද්ද ශේප් එකෙ සාමාන්ය ඩෙනිම් එකක් අදල ඔය එකට උඩටත් අදල ලස්සනට තමන්ගෙ හැදියව කෙලිලොල් බව සිනහව ප්‍රිය මනාප ගතිය ක්‍රියාවෙන් පෙන්නල දැක්කහම...
  9. thaririwi

    කොන්ඩම් 18+

    aiye mata condom ekak denna
  10. thaririwi

    බ%# ගහන කොල්ලො

    සහතික ඇත්ත මම ඉන්නෙත් ඔයාගෙ මතය තුලමය් මටනම් හිත ගන්න බැ තමන් අදරය කරන කෙල්ලට කොහොලද මෙ පාහර යක්කු මෙහෙම කියන්නෙ කියල ...
  11. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    මචන් ඔය කියන කතවෙ ඇත්තක් තියනවා. මෙකනෙ සිද්දිය හැමොම එක විදිකට හිතන්නෙත් නැනෙ. අපෙ රටට අදාල ස0ස්කෘතියක් තියනවනෙ. හැබය් ඔය කියන කතවෙදි අත්තටම මම හිර උන මට කත උත්තර නැති වෙනව සමහර එවට මට දන ගන්න ඔනා තව එකක් දැන් මතු වුනා. එක තමා '' ඉස්සර ගැනු අය උඩට අදින්නෙ නති වුනනම් එක පාරටම අදින්න පටන්න් ගත්තෙ...
  12. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    නිරුවත වහගෙන ඉන්න ඔන නිසානෙ.. ඔක අරගෙන හිටියොත් ජනගහනය සීග්‍ර ලෙස වර්දනය වෙය්... කොල්ලො class යන ගමන් අයිනකට ගිහින්න් කෙල්ලට කරන්න ඔන එවා කරල යය් ඇරගෙන ගියොත් නැද්ද මම අහන්නෙ
  13. thaririwi

    AIYYYOO MAMA ANITH AYTA DUNNA SORRY THAMA BOSS

    AIYYYOO MAMA ANITH AYTA DUNNA SORRY THAMA BOSS
  14. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    ඔය POSH POSH කියන අයත් ලස්සනට ඇග වැහෙන්න ඇදුමක් ඇදන් ගියානම් වටිනා කම කියල නිම කරන්න බැ :):):):):)
  15. thaririwi

    නදීෂා අක්කගේ කොට්ටපොර...........2012

    මෙ‍යා නෙද කිව්වෙ කෙල්ලො නැත්නම් කොල්ලන්ට පිස්ස්සු හැදේ කියල
  16. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    මම උනත් කෙල්ලෙක් ගල පෙන්න ඇදන් ගියොත් බලනව මොකද මමත් කොල්ලෙක්නෙ එ වුනට කවදවත් සැබෑ ආදරයක් කියන එකක් ඇති වෙන එකක් නැ කියල තම මටනම් හිතෙන්නෙ :yes::yes::yes::yes::yes:
  17. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    nikan balala yannathuwa banala hari yannako
  18. thaririwi

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ..... ඔයගොල්ලො මොකද හිතන්නෙ කෙල්ලො එයලගෙ ගල පේන්න ඇදගෙන යන එක පිලිබදව ඇත්තටම එහෙම කෙනෙක්ව දැක්කහම එ ගැණු ලමය ගැන රාගික ආසාවක් එනව ඇරෙන්න ආදරයක් ඇතිවේද??? මොකද ඔයාල හිතන්නෙ...
  19. thaririwi

    ගව මස්

    මම නම් අවුරුදු 5 විතර නොක ඉදල ලගදි වැඩ අල්ලුව

    No contents