පිස්සුද බං ඇට දෙක විකුනන්න. ඇට දෙකක් ලබන්න පිං කරන්න ඕන. ඇට දෙක නැතුව කී දෙනෙක් දුක් විදිනවද. අපෙ මාම කෙනෙක් ජොක්කු දන්නෙ නැතුව ඇටේ පාත්වෙලා කපල අයින් කලා දැන් විඳවනව ඇටේ නැතුව. තව මං දන්න කොල්ලෙක් BMW bike එකක් ගත්තා ඒකෙන් වේගෙන් ගිහින් ඇටේ චොප්ප වෙලා ඇට දෙක අහක් කලා. ඕකත් විඳවනව . ඇටේ තියෙද්දි...