5010 ලැප් එකේ ඩ්‍රයිවර්ස් හොයා ගන්න විදිහක් නෑ බන්,, ඔක්කොම වගේ හොයා ගත්තා,, එත් නෙට්වර්ක් එකයි වයිෆයි එකයි හම්බුනේ නෑ බන්,, සයිට් එකෙත් බැලුවා,, ඒවා එකක් වත් හරියන්නෙත් නෑ,, තියන ඔක්කොම දාල බැලුවා,, වැඩ නෑ බන්,, මොකද මේකට කරන්නේ,, නෙට් යාගන්න විදිහක් නෑ,, ඩොන්ගල් විතරයි පුළුවන්.. අර Driver...