Dell N5010 Drivers නෑ බන්..

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    5010 ලැප් එකේ ඩ්‍රයිවර්ස් හොයා ගන්න විදිහක් නෑ බන්,, ඔක්කොම වගේ හොයා ගත්තා,, එත් නෙට්වර්ක් එකයි වයිෆයි එකයි හම්බුනේ නෑ බන්,, සයිට් එකෙත් බැලුවා,, ඒවා එකක් වත් හරියන්නෙත් නෑ,, තියන ඔක්කොම දාල බැලුවා,, වැඩ නෑ බන්,, මොකද මේකට කරන්නේ,, නෙට් යාගන්න විදිහක් නෑ,, ඩොන්ගල් විතරයි පුළුවන්.. අර Driver Genius එකත් දාල බැලුවා.. හරි යන්නේ නෑ,, උදව්වක් දෙන්නකෝ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    http://www.dell.com/support/drivers/us/en/04/DriversHome/ShowProductSelector?fkey=Drivers_PS

    මෙන්න මෙතනට ගිහින්, ඔයාගේ ඩෙල් ලැපේ සර්විස් ටැග් එක (ලැප් එකේ යට පැත්තේ ඈති) ඒක ගහන්න...... :yes: එතකොට හරි ඩ්‍රයිවර්ස් ටික ගන්න පුලුවන්..... ඔය වෙන වෙන ටූල් වලින්, ලැප් වලට ඩ්‍රයිවර්ස් දාන්න එපා...... :no:
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    http://www.dell.com/support/drivers/us/en/04/DriversHome/ShowProductSelector?fkey=Drivers_PS

    මෙන්න මෙතනට ගිහින්, ඔයාගේ ඩෙල් ලැපේ සර්විස් ටැග් එක (ලැප් එකේ යට පැත්තේ ඈති) ඒක ගහන්න...... :yes: එතකොට හරි ඩ්‍රයිවර්ස් ටික ගන්න පුලුවන්..... ඔය වෙන වෙන ටූල් වලින්, ලැප් වලට ඩ්‍රයිවර්ස් දාන්න එපා...... :no:

    hari yanne naa ban,, hama wadakma kara,, hari yanne na,, e drivers wada naa ban,,
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    dell laps wala dan enne 64bit os ban. uba 32bit os dammama drives hoyaganna ba.amarui. 64bit drivers 32bit os ekata wada karan na.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    uba 32bit drivers hoyala okata dammat hariyata wada karanne tika kalayai ban. e nisa eka para 64bit os ekama dapan windows. mama oya lap eka gana hodata dannawa.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    බස් රත්නේ අමතන්න
    ඕක තමා ලංකාවෙ DELL Agent
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    wireless card eka mekai : Dell Wireless WLAN 1501 Half Mini-Card-5110
    http://www.dell.com/support/drivers/us/en/04/driverdetails?driverid=NMGJH

    Lan driver eka : Realtek RTL8103T Ethernet Controller Driver
    http://www.dell.com/support/drivers...ron-15-m5010?driverId=MFMWD&fileId=2731093120

    onna oka install karala balapan :yes::yes::yes:

    Hari yanne naa ban,, man me tika down karala damma,, wada na,, wireless eka nam install karanna denneth na hardware eka ekka match wenne na kiyla,,

    machan meka balapan.drivers hoyaganna vidiya tyenawa!

    http://www.elakiri.com/forum/showthread.php?t=1525533

    Hari giye na ban mekath,,

    machan drivers hambunada???

    Adoo na ban thama,, chik,,

    meka balanna try karala

    http://www.3dpchip.com/3dpchip/sub/net_eng.html

    oya ona kiwe WIFI and LAN Driver hoyanna da???

    Eka thama dan karanna hadanne,, ow ban LAN, WiFi drivers thama hariyanne naththe,,

    බස් රත්නේ අමතන්න
    ඕක තමා ලංකාවෙ DELL Agent

    Dell drivers hoyaganna ekanam maha wathayak ban. anith eka touch pad drivers pawa 80 MB withara wenawa... Lap eke anith paththe service tag ekak athi - eka gahala drivers ganna puluwanda balanna.

    Ow ban siraawata,, tag eken thama try kare,, Lan, Wifi deka wada karanne na ban,, ithuru tika nam hari,, original windows apu ekak nam kisi karadarayak naa ban,, awulak unama recover karama hari ne,,