සොදුරුයි ප්රියේ නුඹ නම්
අදහන්නට බැරි තරම්....
දුන්නු සෙනෙහස මනරම්
විදිමි මුවගට සිනහ කැන්දන්....
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹේ ලග හිද සෙනෙහෙ විදින්නට....
මැවූ අපමණ හීන මා ළග
තවම ඇත සිහි කර හඩන්නට.....
නීල නිලුපුල් දෙනෙත් මා වෙත
හෙලා පැවසූ සුමුදු බස් හැම....
නැගෙයි මතකෙට හැම මොහොතකම
අවුලමින් මා...