After A/L කෝස් එකක්??

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
:cool:මචන්ල මම මේ අවුරුද්දේ ඒ ලෙවල් කලා..:cool:

:eek:IT හරි Business Management හරි පැත්තෙන් තමා ඉස්සරහට යන්න හිතන් ඉන්නෙ..:eek:

;)කරන්න හොද Courses එහෙම දන්නව නම් කියපල්ලකෝ...;)

:)වෙලාවෙ හටියට ලොකු උදව්වක්.. :)
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පුතා;15516797 said:
    ඒ කිව්වෙ මචන්? මොන වගෙ එකක්ද ඒක??

    quantity surveying. eyalata cost engineers la kiyalat kiyanawa. godak welawata karanna tiyenne construction projects wala bills hadanna. lankawe 2 years iganagena final year Uk karanna puluwan. full course ekama lankawe karannat puluwan. course eka not expensive. godak tan wala tiyenawa.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    matath me Thread eka wadagath.

    man SLIIT eke 4year IT course ekak karanna baluwe.hodai da machan la?
    Kollupitiye da Malabe da hoda?