ගූගල් එකේ පෙන්නන ගාන, මහ බැංකුවේ පෙන්නන ගාන සහ බැංකුවලින් දෙන ගාන වෙනස්. උදා: මම පහුගිය සතියේ NZD වලින් ගණුදෙනුවක් කරන්න රේට් හෙව්වා.
අදාළ දවසේ :
ගූගල් එකේ පෙන්නුවේ 1 NZD = 104.7943 LKR වගේ ගානක්.
මහ බැංකුවේ තිබ්බේ 1 NZD = 105.8887 LKR
කොමර්ෂල් බැංකුවේ 1 NZD = 108.61 LKR