Google Chromecast කියන්නේ මොකද්ද ?
Chromecast කියන්නේ ගූගල් සමගම විසින් නිපදවපු අලුත්ම ගැජට් එකක්. මේ ගැජට් එකෙන් ෆෝන් එකේ තියෙන විඩියෝස් tv එකට stream කරන්න පුළුවන්. ( ටැබ්ලට් , pc සහා ලැප්ටොප් එකේ තියෙන විඩියෝස් හිටන් chrome cast එක හරහා tv එකට stream කරන්න පුළුවන්) android සහා ios ඇප්...