කොයිල් එක පිටින්නේ තියෙන්නෙ එතකොට optimum efficency එක ගන්න රොටර් එකේ පොසිශන් රේන්ජ් එකක් ඇති
ගොඩක් එහෙ මෙහෙ වෙන්නෙ නැහැ ඕව
මොකද ඕකෙ පිටිපස්සට නේ ෆෑන් එක හැරෙන මිකැනිසම් එක සෙට් කරලා තියෙන්නෙ
රොටර් එක එහෙ මෙහෙ වෙනවා නං ඒකෙ එලයිමන්ට් එකත් අවුල් යනවානේ
බොහොම පොඩි වොශර් එකක වගේ ප්රමානයක් තමයි...