හිත මුමුණන සිංඳු
යාලුවනේ,අද ඉතිං නිවාඩු දවසනේ,ඒක නිසා මටත් හිතුනා පොඩි නූලක් පටන් ගත්තොත් හොඳයි කියලා....:yes::yes::yes::yes:
අපේ එදිනෙදා ජීවිතේ ගලාගෙන යන අතරතුරේ අපේ හිතට විවිධාකාර මූඩ් එනවා...:cool::sorry::eek::shocked::(:no::frown:
ඉතිං ඒ වෙලාවට අපිටත් නොදැනීම අපේ හිත පොඩි සිංදු කෑල්ලක්...