1. NUWAN BUWA

    ARCTIC_යමුද?

    :love::love::love: thanks malli... +
  2. NUWAN BUWA

    Wife ගේ අක්කා

    :lol::lol::lol:
  3. NUWAN BUWA

    I stuck with my mother. please help me.

    :yes::yes::yes: දහ පාරක් විතර කියෙව්වා ,,, පට්ට කොම්මෙන්ට් එක බ්‍රෝ ... :love::love::love:
  4. NUWAN BUWA

    I stuck with my mother. please help me.

    :):cool: උබ කියනදේ ඇත්තක් තියනවා හැබැයි 100% නෙවෙයි ඕනිම දෙයක ප්‍රමාණයක් තියනවා. over ගියොත් ඒ තමයි විනාශයේ මුල. විශේෂයෙන් ඔය විෂයේදී.
  5. NUWAN BUWA

    I stuck with my mother. please help me.

    :yes::lol: තියනවා බන් ඔනිවටත් වඩා ,,, හැබැයි එව්වාට විසදුම් තියනවා ඕනි තරම්. මම කියන්නේ ගණිකාවෝ නෙවෙයි. උබ දෙපයින් නැගී සිටිනවා නම් උබ ලග සල්ලි තියනවා නම්, කාටවත් ප්‍රශ්නයක් නොවෙන්නසාදාරනයි කියලා උබට හිතෙන ඕනි තරම් විසදුම් තියනවා ඔය ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්..
  6. NUWAN BUWA

    ඉබ්බා කාර් පරිනාමය(evolution of the vw beetle)

    :love::love: පට්ට බන් ,,,, +
  7. NUWAN BUWA

    වැලි_කතරේ_දුම්රිය

    :eek::eek::eek:
  8. NUWAN BUWA

    හෙට වැඩද?

    :yes::yes::yes:
  9. NUWAN BUWA

    I stuck with my mother. please help me.

    ලැබුණු ජිවිතේ සතුටින් ගෙවන්න පුරුදු වෙයන්. උබ උදව් කරන්න කියලා මොන වගේ උදව්වක්ද බලාපොරොත්තු වෙන්නේ. අම්මව අතහැරලා යන්නේ නැතුව උබට ඔය ගමේ කරන්න කිසිම දෙයක් නැද්ද. මටත් දැන් 37ක් මම තාම බැදලා නැහැ හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම මගේ ජිවිතේ මට ඕනි විදිහට පාඩුවේ ගෙවනවා. ප්‍රශ්න නැති කලකිරීම් නැති...
  10. NUWAN BUWA

    are you married or single ?

    :yes:
  11. NUWAN BUWA

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    :D:D:D :love::love::love: ප්‍රතිපලය කුමක් උවත් මෙවන් කර්තව්‍යක් හිස මත තියාගෙන බෙහෙවින් වෙහෙසවී වැඩ කටයුතු කල සංවිධායක මඩුල්ලට මාගේ හද පිරි ප්‍රණාමය ........... :yes: ඒ වගේම මතක තියාගන්න මේක සංවිධානය කරලා විනිශ්චය කරලා හොදක් අහගත්තු එකෙක් මුළු එළකිරි ඉතිහාසයේම නොමැති බව.. :lol::lol::lol:
  12. NUWAN BUWA

    air conditioner Help Plz

    :D OK උබ දිගටම update ටික මේ ට්‍රේඩ් එකේ දාපන් ,,, මම නම් කියන්නේ ඔය 25000 බලන්නේ නැතුව ගෙවන්න හරි panasonic එක ගන්න කියලයි. මොකද ඕක කරන්ට් බිලෙන් අල්ලන්න උබට මහා ලොකු කාලයක් යන එකක් නැහැ ..
  13. NUWAN BUWA

    air conditioner Help Plz

    :yes: ඔව් ඒක ඇත්ත ..
  14. NUWAN BUWA

    ඇහැලියගොඩ, පනාවල අයගෙන් උදව්වක්

    ඔව් කරන්ට් තිබිලා ,,, උබට වෙන වෙන්න දෙයක් තියනවා නම් කියපන්. පුළුවන් වෙන ඕනි දෙයක් කරලා දෙන්නම් .. ජයවේවා ...
  15. NUWAN BUWA

    air conditioner Help Plz

    ;) මචෝ උබ damro එකෙන් නම් ගන්නේ උබේ ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර උන් ලග තියනවා ,, උන් technician කෙනෙක් එවලා රූම් එක චෙක් කරලා තමයි උබට හරියන ac එක දෙන්නේ.උන් එක්ක පොඩ්ඩක් කතාකරලා බලන්න .....
  16. NUWAN BUWA

    හඳ /හඳේ ආවාට, බ්‍රහස්පතී, සෙනසුරු පොටෝ

    :eek::love::love: නියමයි ගීත් ,,, +30

    No contents