මේ අතර, දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටෝනි අයිරිෂ් මහතා පවසා ඇත්තේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරකත්වය දක්වන එක් රටක්වන ශී‍්‍ර ලංකාවට මෙවැනි ආර්ථික අහේනියක් ඇතිවීමට හේතුව තේරුම් ගැනීමට ද අපහසු බවයි.
:rolleyes::rolleyes::rolleyes: ඒක තමයි ආශ්චර්ය