මගෙ පළවෙනි ඒක- මම අලුත් - වූටි කථාවක් මතක්වු&#
මෙක ටිකක් පරණ කථාවත්. සමහරවිට අහලත් අැති. ෙකායික වුණත් ලියල තියන්න කියල හිතුනා.
ඔන්න ඒක දවසක් කවි කාරයෙක් ෙකාල්ලො ටිකක් සෙල්ලං කර කර ඉන්න තැනකින් යනවලු. මෙ ඩයල් ඒක දැක්කම ෙකාල්ලන්ගෙ පුරුද්ද තමයි මෑන්ට හූ කියන ඒක. මෙදා නං මිනිහට ඒපාම වුණාලු...