එළකිරි සෙට් එකෙන් පොඩි උදව්වක් ඕනී..:):):) තව මාස දෙකකින් Training යන්න ඔිනි.. ඒකට Training යන්න හොද Industrial Automation කරන company ගැන දන්නවනම් හෙල්ප් එකක් දෙන්න... Contact details තියෙනවනම් ඒකත් දාන්න..Training කාලෙ කීයක් ගෙවනවද? තව ඒ වගේ විස්තරත් දන්නවනම් කියන්න..
Electronics...