එළකිරි සෙට් එකෙන් පොඩි උදව්වක් ඕනී..

තව මාස දෙකකින් Training යන්න ඔිනි.. ඒකට Training යන්න හොද Industrial Automation කරන company ගැන දන්නවනම් හෙල්ප් එකක් දෙන්න... Contact details තියෙනවනම් ඒකත් දාන්න..Training කාලෙ කීයක් ගෙවනවද? තව ඒ වගේ විස්තරත් දන්නවනම් කියන්න..
Electronics
Microcontroller Programming
Android Programming
Schematic and PCB Designing
CNC
CAD / CAM (Solidwork/ SolidCAM)
PLC
මේ වගේ දේවල් තමයි මම දන්නෙ සහ කරන්න කැමති..
මේ වගේ Field තියෙන Company එකක් නම් හුගක් හොදයි..ඔයාල දන්න මේ වගේ Industrial Project designing and fabrication කරන Company තියේනම් පොඩි හෙල්ප් එකක් දෙන්න..

තව මාස දෙකකින් Training යන්න ඔිනි.. ඒකට Training යන්න හොද Industrial Automation කරන company ගැන දන්නවනම් හෙල්ප් එකක් දෙන්න... Contact details තියෙනවනම් ඒකත් දාන්න..Training කාලෙ කීයක් ගෙවනවද? තව ඒ වගේ විස්තරත් දන්නවනම් කියන්න..Electronics