😂😂😂
ඕකට තමා කියන්නෙ මොලේ අඩු අයට තෙලක් ගැහුවම උන් ඒක කරේ තියන් යනව බෙදපු උන්ට වඩා කියල.
අපිනන් පාරට බැස්සෙ රෑට ලයිට් කපනව, පොඩි උන් දවසම අඩනවා, කිසිම දෙයක් කරන්න නෑ, පෝලින් ඉවරෙකුත් නෑ, ගොබ්බ ගෝඨට මොලයක් කියල නාමයක් නැති හින්ද. නැතුව මේ කිසි පක්ශයක් කියල නෙවේ.
අරගලේ අස්සෙ ජෙප්පො කතා කරන්න...