||෴ නියම Software එකක් ෴||
මෙන්න නියම අයිටම් එකක්...කෙටියෙන්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපි මැෂින් එකේ ඕපන් කරන හැම වින්ඩෝ එකම ටැබ් විදිහට ඕපන් වීමයි...තව බුක්මාර්ක් කරගන්නත් පුළුවන්, වෙබ් බ්‍රව්සර් වල වගේ..
මේකේ නම තමයි "Clover"
ආහ්,තව එකක් මේක FREE Software එකක්.
Softpedia
or
Cnet...