එක දිගට වැඩ කරනවා
කුකර් වල temperature එකට රත් කරන එකක් නෙමෙයිනේ වෙන්නෙ ඒක නිසා බාජනේ temperature එක අදාල නැහැ එක දිගටම වැඩ කරනවා
මේකෙ එක එක power mode තියනවා, 1600/1200/1000/500/300/100 වගේ
300/100 වගේ mode වලදි නැවති නැවති වැඩ කරන්නෙ. ඒක temperature සීන් එකක් නෙමෙයි. මම හිතන්නෙ කුකර් එකේ අවම...