ලංකාවේ cricket තහනම් කරලා. අපට බැරි දේවල් නොකර අපේ රටට ගැලපෙන ක්‍රීඩාවන් ඒ කියන්නේ ග්‍රීස් ගහේ නැග්ගවීම,කොරපොල් ගැහීම,අලියට ඇස් තිබීම, කොට්ට පොර, බනිස් කෑම වගේ ක්‍රීඩා වලට අපේ ක්‍රිකට් කණ්ඩායම යොමුකොට ජාත්‍යන්තරේට ගෙන ගොස් මෙවන් තරග ජය ගැනීමට උත්සහ කල යුතුයි :yes: