Project IGI වල menu 1 graphic අවුල් වෙලා
මගේ Pentium IV Computer 1 ක් තියනවා.
Windows XP SP3
Ram 3GB
1GB VGA NVIDIA :sorry::sorry:
මේකේ Project IGI වල menu 1 graphic අවුල් වෙලා කිසිම දෙයක් පෙන්නේ නෑ..:sorry::sorry::sorry::sorry: දිගට හරහට පැත්තට Eri විතරයි ...
කවුරු හරි දන්නවනම් විසදුමක්...