ඇන්ඩ් රොයිඩ් දුරකතනයට ජෙට් ඔඩියො ප්ලස්(3.9.3)
jetAudio ගැන අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ කියලා අපි හිතනව.මොකද ලෝකයේ බොහොදෙනෙක් සංගීතය රසවීදින ප්ලේයර් ඵකක් තමයි jetAudio කියන්නේ... නමුත් jetAudio වලින් සිංදු ඇහුෙවි පරිගණකයෙන්නේ.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ලබාදෙන්න යන්නේ jetAudio...