මටත් ග්‍රැපික් වලට මැෂින් එකක් හදා ගන්න ඕනා මචන්ලා...දන්න කවුරැ හරි කියන්න තැනක්....මොනවද පර්පෝර්මන්ස් කියලා....පොටෝෂොප් ඉලස්ට්‍රේටර් මැක්ස් 3 ම එකපාර රන් කරන්න පුලුවන් වෙන්න තමයි ඕනෙ...හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්නෙ නෑ....150000ට වගේ සෙට් වෙන එකක් නම් ගොඩ..