⌘ දන්න වාහනයේ "නොදන්න අංක තහඩුව" ⌘
වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන කොට තව දෙයක් මතක් වෙනවා..!
මොකක්ද ඒ?
ඒ අංක තහඩුව ගන්න...
වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්රී.
සමහර ඒවා ඉංග්රීසි අකුරු.
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද...