මාත් Z එක brand new ගත්තේ අවුරුදු 3කට කළින් :) තාම තියෙනවා , දැන් නම් අම්මා use කරන්නේ:yes: සුපිරි භාණ්ඩයක් තමා :love: Camera noise low light වල තියෙනවා Sony Z එකේ , Sony UI නිසා පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ :shocked:
Sony වලට හිත ගියොත් වෙන Brands අදාළ ම නෑ :P
Z5 Premium නම් Brand new වෙන්න බෑ...